වෙනස් කළ නොවේ.කල් තබාගත නොහැකිවාක් මෙන්ම ගබඩා කර තැබීමට ද නොහැකිය.කාලය වෙනුවට යොදා ගත හැකි වෙනත් විකල්පයක්ද නොමැත.....
- පීටර් ඩුකර්-
කාලය කොතරම් වටීද? යන්න ඒ අදහස තුල මනාව ගැබ්ව තිබේ.වර්තමාන සමාජය තුල ළමා,තරුණ,වැඩිහිටි සැම පාර්ශවයක් තුලම මෙන්ම බොහෝ දෙනෙක් කාලය ගැන එතරම් තැකීමක් නොමැතිව කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. විශේෂයෙන් මාධ්‍ය තුල පවා අර්ථශූන්‍ය කතා පවත් වමින්,වැඩසටහන් ඉදිරිපත් කරමින් සමාජයේ
වෙසෙන මිනිසුන්ගේ කාලය පවා විනාශ කරන
අවස්ථා සුලබය.අධ්‍යාපය හදාරන ළමා පරපුර පවා කාලය පිලිබද කිසිම තැකීමක් නැතුවා සේය..
සිතන්න......🤔🤔🤔
කාලය පිළිබඳව අලුතින් සිතිය යුතු කාලය පැමිණ තිබේ.....🤔🤔🤔
තම අතැති ස්මාර්ට් දුරකතනය ඔබගේ කාලය තත්පරයෙන් තත්පරය සොරා ගන්නවා නේද? සැලසුම් කරන ලද කාර්යයන් මගහැරී තිබේ.ඒ ඔබත් නොදැනීමය.දවස අවසානයේ හිස් බවක් තෙහෙට්ටුවක් මිස තෘප්තිමත් බවක්,සතුටක් ඇති වුනාද?ඒ නිසා තම ශක්තිය හීන වී ඇති බවක් සිතට දැනීමට පටන් ගනී.අලුතින් යමක් කිරීමට හෝ
අලුතින් යමක් සිතීමට තම හදවත තුලින් බාධා එල්ල වීමට පටන් ගනී.සැම විටම මනසට දැනෙන්නේ කිසිවක් කල නොහැකි බවකි.එය මානසික රෝගී තත්වයකට පත් වීමට පවා තිබෙන ඉඩකඩ වැඩියි.ළමා,තරුණ,වැඩිහිටි මේ කුමන වයස් කාන්ඩයක වුවද මේ තත්වයට පත් වන අය අපට කෙතරම් මුණ ගැසී තිබෙනවාද? නිතරම කේන්‍ති යාම,සවන් දීමේ කුසලතාව හීන වීම මෙන්ම හුදකලාව දැඩිලෙස ඇලුම් කිරීමද,
මොවුන් තුල පෙනෙන ලක්ෂනයන්ය.එවිට කාලය කා දමමින් නිකරුනේ දවස ගෙවා දැමීමට පෙළඹේ.මෙය නැවත නැවත චක්‍රාකාරව සිදුවේ.
සමාජයේ තනි පුද්ගලයන් මෙන්ම, ආයතන වශයෙන්
ද සමාජ කණ්ඩායම් වශයෙන් ආදී සමස්ත
සමාජයේම පිරිහීමට නිකරුනේ කාලය ගත කිරීම හේතු වී ඇති අයුරු පැහැදිලිව ප්‍රදර්ශනය වේ.රටක් වශයෙන් එය මහත් අභියෝගයකි.
එබැවින් කාලයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට මනස පුබුදුවා ගත යුතු කාලය එළඹ තිබේ.
මේ සදහා,
01.නියමිත වේලාවට වැඩකිරීම.
02.තම කාර්යයන් නිසි ලෙස සැලසුම් කිරීම.
03.තමාගේ නිරෝගී බව සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වීම.
උදාහරණ ලෙස සමහර පුද්ගලයන් ආහාර ගැනීමට පවා කාලය වෙන් කර නොගනී.එයද අමතක වී ගොස් ඇත.
04.තම කටයුතු යෝග්‍ය වෙලාවක යොදා ගැනීම.
05.තම දෛනික කාර්යයන් කාල රාමුවක් තුල පෙළ ගස්වා ගැනීමට පුරුදු වීම.
06.අධ්‍යයන කටයුතු වල නියලෙන්නන් උදෑසන හා
රාත්‍රී කාලයෙන් තමන්ට යෝග්‍ය කාල පරිච්ඡේදයක් යොදා
ගැනීම
07.දුෂ්කර සහ ගැටලු සහිත කාර්යය පළමුව නිම කිරීමට උත්සාහ කිරීම.
08. කාර්ය ඉටු කරන අතර තුර කෙටි විවේකයක් ලබා ගැනීම.
09.තම කාර්ය ඉටු කිරීම සදහා සුදුසු වටපිටාවක්,
වතාවරනයක් නිර්මාණය කර ගැනීම.
විශේෂයෙන් දුරකතනය ලග තබා ගෙන ඒ පිළිබද අවධානයෙන් හෝ නිදන ඇඳ ළග සිටිමින් වැඩ
කිරීම, කාර්යය ප්‍රමාද වීමට හෝ මගහැරීමට හේතු වේ.
10.වින්දනය හා විවේකය සදහා කාලය වෙන් කර ගැනීම.
11.නිදා ගැනීම සඳහා කාලය වෙන් කර ගැනීම.
12.ධනාත්මක ආකල්ප වර්ධනය කර ගැනීම.
ධනාත්මක ආකල්ප වර්ධනය තුලින් ජීවිතය දිහා අලුතින් සිතීමට හා නැවුම් ආරම්භයක් තුලින් දවස ආරම්භ කිරීමටත් හැකියාව ලැබේ.අද කල යුතු දේ අදම කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල උදා කර ගත හැකිවේ.කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමෙන් ජයග්‍රහණය පමණක් නොව අසීමිත වු නිදහසක්,සතුටක් අපට ලගා කර ගත හැකි වේ.එබැවින් උදාවු දවස ආදරයෙන් පිළිගෙන කාලය
අපතේ නොහැර දවසෙන් උපරිම ප්‍රයෝජන ගත
යුතුය.
අවසාන වශයෙන් නෝමන් වින්ස්ටන් පීල් නැමති
ලේඛකයාගේ වටිනා කියමන ඔබ හමුවේ තබමි.ආදරනීය මිතුර,අද ඔබේය එය අල්ලා ගන්න.
එයට ආදරය කරන්න.එහි ජීවත් වන්න....
✍✍✍ හිරු✍✍✍




Great
ReplyDeleteGreat
ReplyDeleteGood
ReplyDeleteGreat
ReplyDeleteSuper 👍
ReplyDeleteGreat
ReplyDeleteBest
ReplyDeleteSuper..
ReplyDeleteft..
ReplyDeleteNiyami
ReplyDelete✍️👍
ReplyDeleteGood
ReplyDeleteකාලය යනු අවිනිශ්චිත අඛණ්ඩ පැවැත්මක් සහ අතීතයේ සිට වර්තමානය දක්වා අනාගතයට ආපසු හැරවිය නොහැකි අනුප්‍රාප්තියක සිදුවන සිදුවීම් ය
Great❤️
ReplyDeletegood
ReplyDelete❤️❤️❤️
ReplyDelete👌👌👌👌
ReplyDeleteGREAT 👍
ReplyDeleteGood article
ReplyDeleteVery much effective. Great job!
ReplyDeleteනියමයි හිරූ💜😍
ReplyDeleteNiyamai😍
ReplyDeleteGreat hiru ❤️❤️
ReplyDeleteGreat 👌
ReplyDelete💛💛
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete👍👍👍👍
ReplyDeleteGreat❤️
ReplyDeleteGood article
ReplyDeleteGreat 👍
ReplyDeleteGreat
ReplyDeleteGreat🎉️
ReplyDeleteSuperb 👌
ReplyDeleteTime is like a river
ReplyDeleteYou cannot touch the same water twice,because the flow that has passed will never pass again. Enjoy every moment of your life (copied)
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete❤️❤️❤️
ReplyDelete